?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th January 2026 10:49:25 Hours

රාජකාරි භාරදීම – 22 වන සේනාංකයේ සේනාංකාධිපති

මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෂ්ඨ නිලධාරි 22 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ අතර, 22 වන සේනාංක මූලස්ථානයේ පැවති ගෞරවාන්විත හමුදා උපහාරයෙන් පසු 2026 ජනවාරි මස 05 වන දින තම ධූරයේ රාජකාරීන් නිල වශයෙන් භාර දෙන ලදි. ඔහුගේ විශිෂ්ට සේවය සහ ආදර්ශමත් නායකත්වය අගය කරමින් යුද හමුදා සම්ප්‍රධායානුකූලව කදවුරු මුරයක් ඇතුළුව සම්මාන පෙලපාලියක් මඟින් මෙම අවස්ථාව අලංකාර විය.

තවද, 22 වන සේනාංකයේ සියලු නිලයන් ඔහු විසින් කළ අගනා දායකත්වය පිළිබඳව කෘතඥතාවය පළ කරමින්, මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ඉදිරි ජිවිතය සදහාද සාර්ථකත්වය ප්‍රාර්ථනා කළහ.