?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th January 2026 09:40:06 Hours

නව බ්‍රිගේඩියර් (ප්‍රධාන මාණ්ඩලික) නිලධාරි ලෙස ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සුභ මොහොතින් රාජකාරි අරඹයි.

බ්‍රිගේඩියර් කේපිඑල් අමුණූපුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු සුභ මොහොතින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස පසුගිය 2026.01.02 වන දින සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.