?
13th December 2025 20:00:14 Hours
සමන්තුරෙයි වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ ඉල්ලීම පරිදි, 2025 දෙසැම්බර් 13 වන දින සමන්තුරෙයි කල්ලාරිච්චල් අමුණ අසල ගල්ඔය වාරිමාර්ග ඇළේ බැමි (දෙපස) ප්රතිසංස්කරණ කටයුතු සඳහා 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව 01 x 10 භට පිරිසක් සමඟ සහාය ලබා දෙන ලදි.