?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th December 2025 19:56:55 Hours

අයහපත් කාළගණය හේතුවෙන් හානි වූ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා භඨ පිරිස් දායකත්වය ලබා දීම

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි සහ ආරක්ෂක සේනාංක (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ‍ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ, 2025 දෙසැම්බර් 13 වන දින 24 වන පාබල සේනාංකයේ (14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව) 02 × 50 ක භට පිරිසක් විසින් ගල්ලැල්ල සහ මනම්පිටිය අතර මෑතකදී ඇති වූ ගංවතුරෙන් හානි වූ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරගන යනු ලබයි.