?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th December 2025 19:54:30 Hours

නීත්ත ප්‍රදේශයේ පානීය ජල ලිං පිරිසිදුකිරී මේ වැඩසටහනක් පැවැත්වීම

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2025 දෙසැම්බර් 13 වන දින 11 ශ්‍රිලංජාආබමු ඒකකයේ 01 x 10 භට පිරිසකගේ සහභාගීත්වයෙන් අපවිත්‍රව තිබු පානිය ජල ළිං පිරිසිදුකිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන නීත්ත ප්‍රදේශයේ ආපදාතත්වට පත් ජනතාවගේ පරිභෝජනය සඳහා අපවිත්‍රවු පානිය ජල ලිදක් භට පිරිස් විසින් පිරිසිදු කිරිම් කරන ලද අතර, මෑතකාලීන අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ මෙම ළිං ප්‍රදේශවාසීන් විසින් බහුලව භාවිතාකර ඇති අතර, බලපෑමට ලක්වූ පදිංචිකරුවන්ට ආරක්ෂිතව පානීය ජලය අඛණ්ඩව ලබාගැනීම සහතික කිරීම සඳහා පිරිසිදුකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.