?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th December 2025 08:17:42 Hours

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අපිරිසිදුව තිබු පෙරියවඩ්ඩුවාන් සිට පන්කුනවේලිවිච් දක්වා මාර්ගය පිරිසිදු කිරීම

පසුගිය දිනවල දිවයින තුල පැවති අයහපත් කාළගුණික තත්වය මත ඇතිවූ ගංවතුර හේතුවෙන් පෙරියවඩ්ඩුවාන් සිට පන්කුණාවේලි දක්වා දිවෙන මාර්ගය අපිරිසිදුව තිබූ අතර, 232 පාබල බළසේනාවේ බලසේනාධිපති සහ 12 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරීගේ මගපෙන්විම යටතේ 12 වන බළඇණිය ශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ දෙවන අණදෙන නිලධාරීගේපුර්ණ අධීක්‍ෂණය මත එම ඒකකයේ 1x8 ක භඨපිරිස් ප්‍රමාණයක් යොදවා 2025.12.09 වන දින එම මාර්ගය පිරිසිදු කිරීමට කටයුතු කරන ලදි.