?
10th December 2025 15:52:22 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපතිගේ සහ 23 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත, 232 පාබල බළසේනා මුලස්ථාන බලසේනාධිපතිගේ සහ 12 වනබළඇණිය වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරිගේ මගපෙන්විම යටතේ 12 වන බළඇණියශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ දෙවන අණදෙන නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය මතපසු ගිය දිනවල දිවයින තුල පැවති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර තත්වයෙන් ආපදාවට ලක්වූ එම ඒකක ඒ කණ්ඩායම් බලප්‍රදේශයට අයත් පුලාකාඩු ග්‍රාම නිලධාරි වසමේ ඇති පිරම්බඩතිව් ගම්මානයේ පදිංචි පවුල් 200සඳහා සිංහ සමාජය මඩකලපුව විසින් වියළි සලාක මළු බෙදාදීමේ වැඩසටහනක් 2025.12.07 වන දින 1000 පැයට පිරම්බඩතිව් ගම්මානයේදී සිදුකරන ලද අතර,ඒ සදහා 232 පාබල බළසේනාවේ බළසේනාධිපති, 232 පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි හා 232 පාබල බළසේනාවේ බළසේනාධිපති, 232 පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි හා එම ඒකකය වෙතින් 02 x 10ක භඨ පිරිසක සංඛ්‍යාවක් සහභාගි වන ලදි.