10th December 2025 15:39:49 Hours
11 ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුවේ භඨපිරිස් විසින් මාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී
2025 දෙසැම්බර් 09 වන දින 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ භටයින් 01x10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නීත්ත ඉලුක්චේන ප්‍රදේශයේ මාර්ග ප්‍රතිසංස්කරණ කරන ලදී.