?
10th December 2025 10:33:16 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් තිරුක්කොවිල් ශ්‍රී වල්ලිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන්හට පානීය ජලය බෙදා දීමේ වැඩපිළිවලක් 2025 දෙසැම්බර් 09 වන දින 8 ශ්‍රීලංජාආබමු ඒකකය වෙතින් 01 x 04 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.