?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th December 2025 11:40:29 Hours

ගල්ඔය වාරිමාර්ග ඇළේ ප්‍රතිසංස්කරණ කටයුතුසදහා සහය ලබා දීම

සමන්තුරෙයි වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ ඉල්ලීම පරිදි, 2025 දෙසැම්බර් 08 වන දින සමන්තුරෙයි කල්ලරචල් අමුණ අසල ගල්ඔය වාරිමාර්ග ඇළේ බැමි (දෙපස) ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව 01 x 10 භට පිරිසක් සහභාගි විය.