?
09th December 2025 11:16:15 Hours
2025 දෙසැම්බර් 08 වන දින 8 වන ශ්රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ 01 x 10 යුත් භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් මන්දන ප්රදේශයේ (ත්රික්කෝවිල් සිට විනයාගපුරම් දක්වා දිවෙන මාර්ගය) මාර්ග ප්රතිසංස්කරණ කරන ලදී.