?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th December 2025 21:21:27 Hours

කිට්ටංගි සපත්තු පාලමෙහි පාසි ඉවත් කිරිම

241 පාබසේමු යටතේ පාලනය වන 18 විපාරෙ ඒකකය වෙතින් 2025 දෙසැම්බර් මස 07 වන දින 01x10භට පිරිසක් සහභාගීත්වයෙන් අයහපත් කාලගුණය හේතුවෙන් කිට්ටංගි සපත්තු පාළම අවට පවතින පාසි ඉවත් කරන ලදි.