?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th December 2025 20:51:17 Hours

පානීය ජලය බෙදා දීම

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලිය බිඳවැටීමෙන් දෛනික ජල සැපයුම නිසි අයුරින් සිදු කිරීමට නොහැකි වීම මත ලාහුගල ප්‍රදේශයේ පදිංචිකරුවන්හට පානීය ජලය බෙදා දීම 2025 දෙසැම්බර් 07වන දින 14 ශ්‍රිලංසිරෙ ඒකකය වෙතින් 00 x 03 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.