?
07th December 2025 08:42:34 Hours
11 වන ජාතික ආරක්ෂක බළමුලුව වෙතින් 00x01 ක සහභාගීත්වයෙන්, අයහපත් කාලගුණය නිසා ඇති වූ ජාතික විදුලි බිඳවැටීමෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට උපකාර කිරීම සඳහා, 2025 දෙසැම්බර් 06 වන දින 11 ශ්රිලංජාආබමු ඒකකය ඉදිරිපිට ආරක්ෂිත මහජන ජංගම ආරෝපණ ස්ථානයක් ස්ථාපිත කරන ලදී.