?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th December 2025 12:34:58 Hours

241 වන පාබල බලසේනාවේ සහාය ඇතිව 18 විපාරෙ ඒකකය විසින් විශ්ව විද්‍යාල සිසුන්ට ආහාර පාර්සල් බෙදා දෙන ලදී.

අග්නිදිග විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී 24 වන පාබල සේනාංකය, 241 පාබල සේනාංකය සහ 18 විපාරෙ ඒකකය වෙතින් 01x05 භට පිරිසක් සහභාගීත්වයෙන්, මෑත කාලීන අයහපත් කාලගුණය හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුණ දුන් ව්‍යවහාරික විද්‍යා පීඨය, සමන්තුරෙයි සහ අග්නිදිග විශ්වවිද්‍යාලය ඔලුවිල්සිසුන්ට ආහාර පැකට් 130ක්බෙදා දෙන ලදී.