?
05th December 2025 20:31:03 Hours
අග්නිදිග විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී, 24 වන පාබල සේනාංකය, 241 පාබල සේනාංකය සහ 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 05x10 භට පිරිසක් සහභාගීත්වයෙන්, මෑත කාලීන අයහපත් කාලගුණය හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුණ දුන් විශ්ව විද්‍යාල සිසුන්ට ආහාර පැකට් බෙදා දෙන ලදී.
මෙම බෙදා හැරීම සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් එන් එස් එස් ඩයස් ආර්එස්පී යන මහත්වරුන් සහභාගී විය.