?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th December 2025 11:36:23 Hours

පානීය ජලය බෙදා දීම

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලිය බිඳවැටීමෙන් කොමාරි සහ හුලංනුගේ දෛනික ජල සැපයුම නිසි අයුරින් සිදු කිරීමට නොහැකි වීම මත කොමාරි සහ හුලංනුගේ අවට පදිංචිකරුවන්හට පානීය ජලය බෙදා දීම 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් K W ජයවීර USP psc ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 2025 දෙසැම්බර් 03 වන දින 242 පබල බලසේනා මූලස්ථානය 0ox03 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.