?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd December 2025 15:42:58 Hours

ප්‍රාදේශීයලේකම් කාර්යාලය කුච්චවේලි ප්‍රදේශයේ සාගරපුර සහ ජයනගර් ගම්මානවල පවුල් 70 කට පානීය ජලය ලබා දීම.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේඋපදෙස් සහ මඟ පෙන්වීම යටතේ 221 පාබසේමු බලසේනාධිපති තුමන්ගේසම්බන්ධීකරණයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කුච්චවේලි ප්‍රදේශයේසාගරපුර සහ ජයනගර් ගම්මානවල පවුල් 70 කට පානීය ජලය ලබා දෙන ලදී.

මේ සත්කාරය සදහා 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 01×06 ක භට පිරිසකගේ සහභාගිත්වයෙන්උදෑසන 0830 සිට 1030 දක්වා මෙම වැඩසටහනසිදු කරන ලදි.