?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd December 2025 09:18:09 Hours

ජංගම දුරකථන ආරෝපණ පහසුකම් ලබාදිම

241 වන පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද පැය 24 පුරා ක්‍රියාත්මක වන පුද්ගලික. ජංගම දුරකථන ආරෝපණ පහසුකම් ස්ථානයක්. 2025 දෙසැම්බර් 01 වන දින බලසේනා පරිශ්‍රයේ ස්ථාපිත කරන ලදී. මෙය ස්ථාපිත කිරීමේ. අරමුණ වූයේ රට පුරා අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ පුළුල් විදුලි බිඳවැටීමෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට සහන සැලසිම සඳහා.