?
02nd December 2025 19:34:52 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) බල ප්‍රෙද්ශයේ පිහිටි 22 වන පාබල සේනාංකයට අයත් 222 බලසේනා මුලස්ථානයේ 01 x 05 භඨ පිරිසක් විසින් අයහපත් කලගුණය හෙතුවෙන් නිළපොල සහ සෝමපුර ගම්මානයන් තුල ගංවතුරට මැදිවි සිටි සිවිල් වැසියන් පිරිසක් යුනිබෆල් ආධාරයෙන් මුදවා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමුකරන ලදි.