?
02nd December 2025 19:18:50 Hours
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් හානි වූ නිවාස වහලවල් 5 ක් අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2025 දෙසැම්බර් 02 වන දින පෙ.ව. 0800 ට 11 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 01 x 15 භට පිරිසක් කාත්තන්කුඩි ප්‍රදේශයේ (GR 061751) යොදවා ඇත.