?
01st December 2025 09:31:38 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංක බලප්රදේශයට අයත් පුල්මුඩේ සහ කුච්චවේලි ප්රදේශයට බළපැ අයහපත් කාළගුණය හේතුවෙන් අවතැන් වු පිරිස් රැදි සිටින අවතැන් කඳවුරු සඳහා අදාල ප්රදේශයන්හි ප්රදේශිය ලේඛම් කාර්යලයන්හි දායකත්වයෙන් එම ස්ථානවලදිම අවතැන් වු පිරිස් වෙනුවෙන් පිසු ආහර ලබාදිමේ කටයුතු 20 වන ගජබා රෙජිමේන්තුවට අයත් 02X30 භඨ පිරිසකගේ සහභාගිත්වයෙන් 2025.1130 වන දින සිට සිදු කරමින් පවති.