?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st December 2025 09:12:04 Hours

14 සිංහ රෙජිමේන්තුවට අයත් භඨ පිරිස් විසින් අයහපත් කාළගුණය හේතුවෙන් ඇතිවු ගංවතුර තත්වය නිසා කැඩිගිය පොතුවිල් උල්ල පාලම සෑදිම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත සහයෝගය ලබා දීම .

ආසේමු (නැ) යටතේ පාලනය වන 24 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් කැඩිගිය පොතුවිල් උල්ල පාලම සකස් කිරිම සඳහා 24 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඩබ්ලිව්. ජයවීර යූඑස්පී පීඑස්සී උපදෙස් මත 14 සිංහ රෙජිමේන්තුවට අයත් 01x06 ක භඨ පිරිස් ප්‍රමාණයක් 2025.11.30 වන දින මාර්ග සංවර්ධන අධිකාරිය වෙත සහයෝගය ලබා දීම සදහා යොදවන ලදි.