?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th November 2025 13:01:00 Hours

6 වන ශ්‍රිලංකා සන්නා සන්නද්ධ රෙජිමේන්තුව විසින් අයහපත් කාළගුණය නිසාවෙන් ඇතිවු අධික සුලං තත්වය නිසා කැඩි බිදිගිය ගස් සහ අතු අදිය ඉවත් කර ගැනිම සදහා විපතට පත් ජනතාව වෙත සහයෝගය ලබා දිම.

ආසේමු (නැ) යටතේ පාලනය වන 22 සේනාංක බලප්‍රදේශයට අයත් 221 පාබල බලසේනා මුලස්ථාන බලප්‍රදේශය තුල පිහිටි නාමල්වත්ත ගම්මානයේ අධික සුලං තත්වය නිසා කැඩිබිදි ගිය ගස් සහ අතු අදිය ඉවත් කර ගැනිම සදහා ශ්‍රිලංකා 6 වන සන්නහ සන්නද්ධ රෙජිමේන්තුවට අයත් 01 x 20ක භට පිරිස් ප්‍රමාණයක් යොදවා බලපෑමට ලක් වු වැසියන්හට 2025.11.27 වන දින සහයෝගය ලබාදි ප්‍රදේශය පිරිසිදු කිරිමේ කටයුතු සිදුකරන ලදි.