?
29th November 2025 12:32:52 Hours
ඇතිවූ වර්ෂාපතනය හේතුවෙන් මෙම ආසේමු (නැ) බලප්රෙද්ශයට අයත් පොලොන්නරුව පොදු ක්රීඩාංගණ ප්රදේශය සහ පුදූර් ප්රදේශයේ ගංවතුර තත්ත්වයක් වාර්තා විය.
ඒ අනුව ගංවතුර තර්ජනය හේතුවෙන් ඉහතින් සදහන් ප්රදේශයන්හි ජනතාව බලපෑමට ලක්විය. එබැවින් 7 කාඉරෙ ශ්රිලංඉ භඨ පිරිස් විසින් 2025 නොවැම්බර් 28 වන දින 01 × 03 බෝට්ටු කණ්ඩායමක් යොදවා බලපෑමට ලක්වූ ප්රදේශයන්හි ජනතාව මුදාවා ගැනීම සඳහා කටයුතු සිදු කරන ලදි.