?
28th November 2025 14:51:58 Hours
241 පාබල බලසේනා මූලස්ථානයේ 12 වන සංවත්සරයට සමඟාමීව 2025.11.14,15 සහ 16 යන තෙදින පුරා වැඩසටහන් මලාවක් ක්‍රියාත්මක කරන ලදි. එහිදි 30 වසරක් පුරාවට පැවති යුද්ධයෙන් දිවි පිදු අභිත රණවිරුවන් සිහිපත් කරමින් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් හට අශිර්වාද කිරීම සඳහා බොධි පුජාවක් පවත්වන ලදි.
තවද, භඨ පිරිස් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගා වලියක් පවත්වන ලද අතර සියළු නිල බොඡන සංග්‍රයකින් සහ වර්ණවත් සංගීත සැදැවකින් සමන්විත වන ලදි.