?
24th November 2025 14:12:53 Hours
රජයේ රෝහල කුච්චවේලි ප්‍රධාන වෛද්‍ය නිලධාරිගේ ඉල්ලිම මත 221 පාබල බළසේනාවේ බලසේනාධිපති තුමන් වන බ්‍රිගේඩියර් බිඒඑම්සි බෙලිගස්වත්ත ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මග පෙන්විම යටතේ 221 පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරිගේ පුර්ණ අධීක්‍ෂණය මත එම රෝහල් භුමිය සහ අවට ශුද්ධ පවිත්‍ර කිරිමේ ප්‍රජාසත්කාර වැඩසටහනක් 2025 නොවැම්බර් මස 22 වන දින පැවැත්වු අතර, ඒ සදහා මෙම පාබල බලෙස්නා මුලස්ථානයේ නිලධාරි/සෙසුනිලයින් 01x09ක භඨ පිරිසක්, කුච්චවේලි පොලිස් ස්ථානයේ 01x04 නිලධාරි පිරිසක්, රෝහල් කාර්ය මණ්ඩලය, උගා සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලයේ සමාජිකයින් 12 දෙනෙකු සහ ප්‍රාදේශවාසින් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.