?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th October 2025 14:31:14 Hours

76 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව - ගැබිණි මව්වරුන් සඳහා මාතෘ උපකරණ සහ වියලි සලාක මළු බෙදාදීම

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ,76 යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව ආලයාඩිවෙම්බු සංස්කෘතික උත්සව ශාලාවේදී ගැබිණි මව්වරුන් 50 ක් සඳහා මාතෘ උපකරණ සහ වියලි සලාක මළු බෙදාදීමේ උත්සවය 2025.10.15වන දින 0930 පැයේ සිට 1100 පැය දක්වා අක්කරපත්තුව ප්‍රාදේශීය ලේකම්, හේමාස් පුද්ගලික සමාගමෙහි කලාප කළමණාකරු, ආලයඩිවෙම්බු මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරි හා පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ඇතුළුව 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති ,සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 11 ශ්‍රීලංජාආබමු ඒකකයේ අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.