?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th October 2025 12:41:55 Hours

76 වන යුධ හමුදා දිනයට සමගාමීව ස්වාමි විපුලානන්ද වැඩිහිටි නිවාසයට දහවල් ආහාරය ලබා දීම.

76 වන යුධ හමුදා දිනයට සමගාමීව 243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් කළුපහන යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මඟපෙන්වීම යටතේ මෙම පාබසේමු බලප්‍රදේශයට අයත්ස්වාමි විපුලානන්ද වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 20 දෙනෙකු වෙත හා එහි කාර්ය මණ්ඩලය වෙත දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනක් 2025.10.10 වන දින සිදුකල අතර ඒ සදහා මෙම පාබල බලසේනා මූලස්ථානයයේ 03X 20 ක භඨපිරිසක් සහභාගී විය