?
05th October 2025 10:43:21 Hours
22 පාසේමු සහ යටතේ පාලනය වන පාබසේමු සහ ඒකකයන්හි රාජකාරි නියුතු සෙසුනිළයින් සහ සිවිල් සේවක මහතුන්ගේ සෞඛ්‍ය ගැටළු හඳුනා ගැනීම හා බෝ නොවන රෝග නිවාරණය පිළිබඳ උපදෙස් ලබාදීමේ කඳවුරක් පාබල සේනාංක මුලස්ථාන ක්ෂේත්‍ර රෝහලේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය ත්‍රීකුණාමලයහි සහයෝගීතාවයෙන් යුතුව 2025.09.25 වන දින හා 29 වන දිනයන්හිදි එම මුලස්ථාන ක්‍ෂේත්‍ර රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදි. ඒ සදහා පිලිවෙලින් 137 හා 232 අයවළුන් සංඛ්‍යාවක් සහභාගිවන ලදී.