19th August 2025 14:59:38 Hours
22 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් එස්ඒයුඒ සෝලංගආරච්චි ආර්එස්පී එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 අගෝස්තු මස 18 වන දින සුභ මොහොතින් නව ධූරයෙහි රාජකාරි ආරම්භ කලේය.
නව නියෝජ්‍ය සේනාංකාධිපති තුමන් එස්ඒයුඒ සෝලංගආරච්චි ආර්එස්පී එන්ඩිසි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා නිළ ලේඛණයට අත්සන් තබමින් සිය ධූරයෙහි රාජකාරි භාරගැනිම සනිටුහන් කරන ලදි.