Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st August 2025 11:20:52 Hours

221 පාබල බළසේනා මුලස්ථානයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විනෝද චාරිකාවක් සංවිධානය කිරිම

221 පාබල බළසේනා මුලස්ථානයේ රාජකාරි සිදුකරන කර්යය මණ්ඩලයෙහි මානසික සුවය වර්ධනය කිරිමේ අරමුණින් 2025 ජුලි මස 27 වන දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ චාරිකාවක් සංවිධානය කරන ලදි. මේ සදහා බළසේනා මුලස්ථානයෙහි 01 x 25 භඨ පිරිස් ප්‍රමාණයක් සහභාගි වන ලදි.මෙහිදි අරසිමලය විහාරය වෙරළ තීරය, ගිරිහඩුසෑය රජමහා විහාරය, පිච්චමල් විහාරය හා කණිජවැලි සංස්ථාව යන ස්ථාන නරඹණ ලදි.