29th July 2025 19:52:44 Hours
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස්, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුලි මස 26 වන දින 22 වන පාබල සේනාංකයේ දී හමුවිය.
පසුව පැවති සාකච්ඡාවේදී, ද්විපාර්ශ්වික අවශ්‍යතා පිළිබඳ කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කරගත් අතර දෙරට අතර ශක්තිමත් සබඳතා සිහිපත් කළහ
දෙරට අතර කල් පවතින මිත්‍රත්වය සහ හවුල්කාරිත්වය සංකේතවත් කරමින් සුහද සිහිවටන හුවමාරුවකින් රැස්වීම අවසන් විය.