27th July 2025 10:54:53 Hours
22 වන පාබල සේනාංක මූලස්ථානයේ 28 වන සංවත්සරය 2025.07.23 වන දිනට යෙදි තිබු අතර, 28 වන දින සංවත්සරය දිනය වෙනුවෙන් 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි හට යුද්ධ හමුදා සම්ප්‍රධායන්ට අනුකූලව කදවුරු මුරයක් හා සම්මාන පෙළපාලියකින් ගෞරවාචාර පුදකරන ලදී. අනතුරුව සේනාංකයේ රාජකාරි නිරත නිලධාරින් සමග සමුහ ඡායාරූපයක් ලබාගැනිමෙන් පසු සියලු නිළ භෝජන සංග්‍රහයක්ද පවත්වා එදින උත්සව කටයුතු සාර්ථකව අවසන් කරන ලදි.