Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th June 2025 08:25:42 Hours

2 (සෙව්) ගරෙ වෙතින් සව් දන්සලක් සංවිධානය කරයි.

22 වන පාබල සේනාංකයේ සේනාංධිපති තුමන්ගේ සංකල්පයටකට අනුව 221 පාබසේමු බළසේනාධිපති තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ 2 වන බළඇණිය ගජබා රෙජිමේන්තු අණදෙන නිලධාරි සහ සෙසුනිලයින්ගේ පුර්ණ සංවිධානයෙන් යුතුව පොසොන් පොහොය දිනයට සමගාමිව ගෝකණ්න රජමහා විහාරස්ථානයට සහ කෝණේෂ්වරම් කෝවිල වැදපුදා ගැනිමට පැමිණෙන බැතිමතුන් 2000 ක් වෙනුවෙන් සව් දන්සලක් 2025.06.10 වන දින 1400 පැයේ සිට 1600 පැය දක්වා කාලය තුල මෙම ඒකක මුලස්ථානය පිහිටි පෙඩ්ඩ්‍රික් බලකොටුව තුල පවත්වන ලදි.මේ සදහා මෙම ඒකකය වෙතින් 04x20ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි වන ලදි.