14th June 2025 19:35:51 Hours
පොසොන් උත්සවයට සමගාමීව 222 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩිඑම්ජීකේඑච් ද සිල්වා පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධානත්වයෙන් හා 9 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සීඩීපි ජයතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ඒකකයේ සියළු නිලධාරින් හා සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් මෙන්ම බලප්‍රදේශයේ වෙළද ව්‍යාපාරිකයින්ගේ දායක්ත්වයෙන් 2025 ජුනි මස 10 වන දින මෙම ඒකකය ඉදිරිපිට බත් දන්සැලක් පවත්වන ලදී. ඒ සදහා ප්‍රදේශවාසීන් හා වන්දනාවේ පැමිනෙන සැදැහැවතුන් 4000කට අධික පිරිසක් ඒ සදහා සහභාගී විය.