Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th June 2025 17:27:59 Hours

221 පාබසේමු බලසේනාධිපති ත්‍රිකුණාමලයේ රදගුරු හිමිපානන් සමග සුහද හමුවක් පවත්වයි.

221 වන පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් ඊ ඩබ්ලිව් ආර් එස් බි ඇහැලේපොල යුඑස්පි යුඑස්ඒසිජිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 2 (සෙව්)ගරෙ ඒකකයේ අණදෙන නිලධාරි සමග ත්‍රිකුණාමලය රදගුරු අති උතුම් ආචාර්‍ය ක්‍රිස්ටියන් නොයෙල් එමානුවෙල් හිමිපානන් බැහැදැකිමක් රදගුරු නිවස්නයේදි සිදු කරන ලදි.

එහිදි ත්‍රිකුණාමල ප්‍රදේශයේ පවතින සාමය, සංහිදියාව සහ ප්‍රජා සංවර්ධනය ප්‍රවර්ධනය කිරිම යන කරුනු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදි. මෙම හමුවේදි රදගුරු හිමිපානන් බළාසේනාධිපති තුමා සහ පැමිණි නිලධාරින් ඉතා උණුසුම් අයුරින් පිලිගත් අතර, ප්‍රදේශයේ ආරක්‍ෂාව සහ අනෙකුත් කටයුතු පිළිබදව ශ්‍රි ලංකා යුද්ධ හමුදාව කරනු ලබන කැපවිම මෙන්ම උත්සහය ඉතා අගයකොට පැසසුමට ලක්කරන ලදි.