Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th June 2025 11:54:24 Hours

241 පාබල බසේමු භඨපිරිස් විසින් අයිස්ක්‍රීම් දන්සලක් සංවිධානය කරයි.

24 වන පාබල සේනාංකාධිපතිතුමාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත 241පාබල බලසේනාවේ භඨ පිරිස් විසින් 2025 ජුනි 10 වන දින (පොසොන් පොහොය දින) පෙ.ව. 0900 සිට පෙ.ව. 1100 දක්වා 241පාබල බලසේනා මූලස්ථානය ඉදිරිපිට අයිස්ක්‍රීම් දන්සලක් සංවිධානය කරන ලදී.