?
11th June 2025 20:38:33 Hours
2025 වර්ෂයේ පොසොන් පෝයට සමගාමිව , 221 පාබසේමු බළසේනාධිපති කර්නල් ඊ ඩබිලිවි ආර් එස් බි ඇහැලේපොල යුඑස්පි යුඑස්ඒසිජිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත හා මෙම බළසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය මත එහි රාජකාරි නියතු සියළුම නිලධාරි සහ භඨපිරිස්හි සහාභාගිත්වයෙන් 2025 ජුනි මස 10 වන පොසොන් පෝය දින උදැසන 1000 පැයේ සිට 1300 පැය දක්වා ගෝකණ්න රජමහා විහාරස්ථානය ඉදිරිපිටදි කඩල දන්සලක් පවත් වන ලදි. පෞරාණික ආගමික ස්ථාන හා කෝණ්ෂ්වර්ම් කෝවිල වැදපුදා ගැනිම සදහා පැමිණෙන බෞද්ධ ,දමිළ සහ මුස්ලිම් ආගමික බැතිමතුන් වෙනුවෙන් මෙම දන්සල පවත්වන ලදි.