Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th June 2025 10:23:14 Hours

ආරක්ෂක ලේකම්තුමා 243 පාබල බලසේනාවේ භට පිරිස් අමතයි

ආරක්ෂක ලේකම්තුමා මෙම ප්‍රෙද්ශයෙහි උපායමාර්ගික වැදගත්කම සහ අදාල ප්‍රදෙශයෙහි ආරක්ෂක කටයුතු සිදුකිරිම සබැදිව මෙතුමා 243 පාබල බලසේනා භටයින් අමතයි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ WWV,RWP,RSP and three Bars, USP, fndu (China), psc, qhi ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ද වැඩ බලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ද, ආඥාපති (නැගෙනහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ද සහ අනෙකුත් නිලධාරීන් රැසක් මෙම අවස්ථා සදහා සහභාගී විය.