Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st June 2025 18:35:54 Hours

22 වන පාබල සේනාංකයේ නව නියෝජ්‍ය සේනාංකාධිපති ධූරයෙහි රාජකාරි ආරම්භ කිරිම.

22 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ජිඒටි ගොඩෙවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මැයි මස 28 වන දින සුභ මොහොතින් නව ධූරයෙහි රාජකාරි ආරම්භ කලේය.

නව නියෝජ්‍ය සේනාංකාධිපති තුමන් ජිඒටී ගොඩෙවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පීයන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා නිළ ලේඛණයට අත්සන් තබමින් සිය ධූරයෙහි රාජකාරි භාරගැනිම සනිටුහන් කරන ලදි.