28th May 2025 06:27:22 Hours
ශ්‍රී ධනංජය රාජමහා විහාරයට ආසන්නව පිහිටා ඇති ධානිගල කන්ද නැගිම සදහා 2025 මැයි 27 වන දින දහවල් 1200 පැයට පමණ සිවිල් වැසියන් 04 දෙනෙකු ගොස් ඇති බවත් එහිදි එම අයවලුන් අතරමන්වි ඇති බව අරලංවිල පොලිසිය මගින් කළ දැනුම් දීමකට අනුව 12 වන ගැමුණු හේවා බලඇණියෙහි අණදෙන නිළධාරීද ඇතුළු නිළධාරී දෙදෙනෙකුගේ සහ සෙසු නිළයින් 08 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් වහාම ක්‍රියාත්මක වී අදාල සිවිල් පුද්ගලයින් 04 දෙනා නිරුපද්‍රිතව සවස 1845 ට පමණ බේරා ගන්නා ලදි.
මෙම මෙහෙයුම සදහා පොලිස් සහ පොලිස් විශේෂ කාර්යය බළකා නිළධාරීන් ද සහභාගී විය.
ඒකකය වෙත දැනුවත් කිරිමෙන් පසු ඒකක අණදෙන නිලධාරි සහ දෙවන අණදෙන නිලධාරි ඇතුළුව 02 x 08 භථපිරිස් ප්‍රමානයක් හා අරලගංවිල පොලිසිය හා අරලගංවිල පොලිස් විශේෂ බලකායේ භඨපිරිස් සහාභාගිත්වයෙන් එම සිවිල් වැසින්යන් 04 දෙනා නිරුපද්ධතිව 1845 පැයට පමන මුදවා ගන්න ලදි