Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th May 2025 10:18:56 Hours

නවතමයෙන් ඉදිකරන ලද සෙසුනිල භඨ නිවාසය විවෘත කිරීම

243 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ සංකල්පයකට අනුව සෙසු නිලයන්ගේ සුභසාධනය හා ජීවන තත්වය වර්ධනය කිරීමේ අරමුනින් නවතමයෙන් ඉදිකරන ලද "විරුවන්ගේ නවාතැන" භටනිවාස සංකීර්ණය 2025 මැයි මස 10 වන දින 243 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමා විසින් විවෘත කරන ලදී.

එම අවස්ථාව සදහා 11(සෙව් ශ්‍රීලංසිරෙ ඒකකයේ අණදෙන නිලධාරී මේජර් බීආර්එම්ජීඩබ්ඒආර් බලගල්ල හා 16 ශ්‍රීලංජාආබමු ඒකකයේ දෙවන අණදෙන නිලධාරී මේජර් එච්එම්ආර්පීකේ රාජගුරු යන ජ්‍යෙෂ්ඨ නිලධාරී න් ඇතුලු 243 බලසේනාවේ සියලුම නිළධාරීන් සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මෙම කටයුත්ත සෙසු නිලයන්ගේ සුභ සාධනය සහ චිත්ත ධෛර්ය මහත් රුකුලක් විය