?
16th May 2025 17:28:37 Hours
සාමාන්‍ය රාජකාරිවලින් මිදීම සහ වගකීම් ප්‍රදේශයේ වැදගත් ස්ථාන ගවේෂණය කිරීම සඳහා 221 වන පාබල බලසේනාව 2025 මැයි 11 වන දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බලසේනා කාර්ය මණ්ඩලය සඳහා විනෝදාත්මක චාරිකාවක් සංවිධානය කළේය.
මෙම සංචාරය සඳහා භට පිරිස් 01 x 24 ක් සහභාගී වූහ. සංචාරය අතරතුර ඔවුන් කන්නියා උණු වතුර ළිං, වෙල්ගම් වෙහෙර රජමහා විහාරය, ත්‍රිකුණාමලය නාවික කෞතුකාගාරය, කෝනේෂ්වරම් කෝවිල් සහ ත්‍රිකුණාමලය වෙරළ තීරය නැරඹූහ.