?
01st May 2025 08:59:37 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.ආර්. පතිරවිතාන, යුඑස්ඒඩබිලිවිසි, පිඑස්සි, ජේෂ්ඨ නිළධාරිතුමන් ආරුගම්බේ ප්‍රදේශයේ සේනාංකාධිපති 24 වන පාබල සේනාංකය සහ බළප්‍රදේශයේ ආරක්ෂාවට අදාල අනෙකුත් ජේෂ්ඨ නිළධාරින් සමග සහභාගී විය.
මෙහිදි ප්‍රදේශයේ වත්මන් ආරක්ෂක තත්වය පරික්ෂා කල එතුමන් අදාල ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙල සබැදි ඉදිරි උපදෙස් ලබාදෙන ලදි.