?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th April 2025 11:55:27 Hours

2 වන ( සෙව්)  බළඇණිය ගජභා රෙජිමේන්තුව අඩුආදායම් ලාභි පවුලක් සදහා නිවසක් ඉදිකිරීමට මුල් ගල් තබයි.

ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් පි ආර් පතිරවිතාන ජේෂ්ඨ නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ හා 22 පාබල සේනාංක සේනාංකාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ සිදු⁣කරන සිවිල් සම්බන්දීකරණ වැඩසටහන් වල එක් ව්‍යාපෘතියක් ලෙස 221 වන පාබල බලසේනාව යටතේ ස්ථානගතව ඇති 2 වන ( සෙව්)  බළඇණිය ගජභා රෙජිමේන්තුව විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ  අඩුආදායම් ලාභී පවුලක් සදහා නිවසක් ඉදිකිරීම වෙනුවෙන් 2025⁣ අප්‍රේල් මස 26 වන දින මුල්ගල් තබන ලදි.

මෙම ව්‍යාපෘතිය විශ්‍රාමික මේජර් ජෙනරාල් පිඒඑම් පීරිස් ජේෂ්ඨ නිලධාරීතුමන්ගේ සහය සහ මුල්‍යමය දායකත්වය එන් රත්නායක මහතා විසින් ලබාදීමට සැලසුම් කොට ඇත.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන සේනාංකාධිපති තුමන් සහභාගී ඌ අතර ,බළසේනාධිපති 221 පාබල බළසේනාව ජේෂ්ඨ කණිෂ්ඨ නිළධාරීන් ,සෙසු නිළයින් සහ සිවිල් පුද්ගලයින්ද මුල් ගල් තැබීමේ අවස්ථාවට සහභාගී විය.