22nd April 2025 11:48:50 Hours
ආඥාපති ආරක්ෂක සේනා නැගෙනහිර මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබන සිවිල් සම්බන්දීකරණ වැඩසටහන් වල එක් අංගයක් ලෙස 221 පාබල බලසේනාවෙහි බටපිරිස් විසින් 2025 අප්‍රේල් මස 21 වන දින ත්‍රීකුණාමලය සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේදී පාසල් උපකරණ සහ දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කලහ
මෙම සුභසාධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා 221 පාබල බලසේනාවේ බලසේනාධිපති ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිලධාරීන් සහ සෙසු නිලයන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ