21st March 2025 19:34:49 Hours
ආරක්ෂක සේනා - (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් මත 233 පාබල බලසේනාවට අයත් භටපිරිස්,7 වන ගැමුණුහේවා බළඇණියෙහි භටපිරිස්විසින් වාකරෙයි ප්‍රදේශයේ සෙන් පීටර් දේවස්ථානය අසල තොටුපළක් 2025 මාර්තු මස 20 දින ඉදිකරණු ලැබීය.
සිවිල් සමාජීය සුභසාදනය සදහා යුද්ධ හමුදා දායකත්වය ලබා දීම වැඩසටහනේ අරමුණ විය.