17th March 2025 07:15:35 Hours
ආරක්ෂක සේනා - (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, ගේ මග පෙන්වීම යටතේ සහ 22 වන පාබල සේනාංකාධිපතිතුමන්ගේ අධීක්ෂණයෙන් ,ත්‍රිකුනාමලය පර්ෂද ලේ බැංකුවෙහි වෛද්‍ය නිලධාරීතුමන්ගේ ඉල්ලීමකට අනුව 221 බලසේනාවෙහි බටපිරිස් විසින් බලසේනාවෙහි 15 වන සංවත්සරයට සමගාමීව ලේ දංදීමේ වැඩසටහනක් බලසේනා මුලස්ථානය ,කුච්චවේලිහීදී පවත්වන ලදි.
මෙම වැඩසටහන සදහා බලසේනාධිපති 221 වන පාබල බලසේනාව, ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ නිලධාරීන් ,සෙසු නිලයින් ඇතුලු රුධිර දායකයින් 61 ක් දෙනෙකුද සහභාගී විය.