15th March 2025 12:31:40 Hours
ආරක්ෂක සේනා - (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම සහ භටකාර්ය සම්පාදක අණසක (නැගෙනහිර) ආඥාපතිතුමන්ගේ අධීක්ෂණයෙන් දියබෙදුම සිංහල කටුකැලියාව කණිෂ්ඨ විදුහලෙහි සිසු සිසුවියන් හට පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2025 .03. 13 දින සංවිධානය කර තිබිණි. මේ සදහා මුල්්‍යමය දායකත්වය කොමර්ෂල් බැංකුව වෙතින් සිදු කරන ලදි.
මෙම අවස්ථාව සදහා භටකාර්ය සම්පාදක අණසක (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් එස් එන් විජේකෝන් එන්ඩිසි ඒඒටීඕ ,ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ,නිළධාරීන් ,සෙසු නිලයින්,පාසල් කාර්ය මණ්ඩලය සහ අනුග්‍රාහක බවතුන්ද සහභාගී විය.